About us

සාදරයෙන් පිලිගන්නවා සිංහල වල කතා එකතුව අපේ බ්ලොග් page එකට. Facebook ඔස්සේ කරගෙන අපි කතා පලකරගෙන යාමේදී විශාල පිරිසක් ඉල්ලීම් කර තිබුන ඔක්කොම කතා එකටම කියවන්න පුළුවන් ආකාරයේ යමක් කරන ලෙස. ඉතින් අපි තීරණය කරා ඒ සඳහා බ්ලොග් පිටුවක් නිර්මාණය කිරීමට.  

ඉතින් පෙර සඳහන් කල පරිදිම මේආකාරයේ කතා රසිකයක් සඳ එහල ගුණත්වයෙන් යුතු කතා ඉදිරිපත් කිරීම සඳ මෙම බ්ලොග් පිටුව අපි උපයෝති කරගන්නවා. එම නිසා අපි ඔබ සැමගෙන ඉල්ලා සිටිනවා අපේ බ්ලොග් පිටුවත් සමඟ දිගටම රැඳී සිටින ලෙස. 

ඉහල ගුණත්වයෙන් යුතු සිංහල වල කතා නොකඩවා ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙන අතරම ඒ සඳහා ඔබගේ දායකත්වයද අපේක්ෂා කරනවා. තමන්ගේ රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් අපගේ බ්ලොග් පිටුව share කරන ලෙස ඉල්ලා සිටිනවා. 

බොහොම ස්තුති !



 

Comments